Colombo Today Local News

සන්හිදියාවට බාදාවක් යැයි පවසමින් කිලිනොච්චියේ යුධ සැමරුමක් ඉවතට…!!

කොටි ත්‍රස්තවාදීන් පැරදා ජාතියට නිදහස ලබා දුන් මානුෂිය මෙහෙයුමේ සැමරුම් වෙනුවෙන් තබා තිබූ LTTE සංවිධානය බිමට සමතලා කර දැමූ කිලිනොච්චිය නගරය මැද පිහිටි යෝධ වතුර ටැංකිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

2000 වර්ෂයේ පමණ එම ප්‍රදේශයේ ඇති වූ දරුණු යුද ගැටුම් අතර තුර කොටි ත්‍රස්තවාදීන් විසින් මෙම යෝධ වතුර ටැංකිය විනාශ කර දමා ඇත.

පැවති රජය විසින් යුධ ජයග්‍රහණයේ සංකේතයක් වශයෙන් තබාගන්නට එය වටා ආරක්ෂිත වැටක් ඉදිකොට තිබු අතර ඊට විශේෂ ආරක්ෂාවක්ද යොදා තිබිණ.

කෙසේ නමුත් මේ විනාශවූ වතුර ටැංකිය සන්හිදියාවට බාදාවක්යැයි පවසමින් එම ස්ථානයෙන් ඉවත් කිරීම යහපාලන ආණ්ඩුවේ බලධාරීන් තීරණය කර ඇත.

Related posts

දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හම්බෙන ගාණ මට හම්බෙනවද.. නෑනේ

colombotoday

සජිත් මට පියෙක් වගේ සැලකුවා – චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

Admin

පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට්ටුවේ අවුලක්

Admin

ගාලු කොටුවේ ගොඩනැගිලි සියයකට අධික ප්‍රමාණයක් විදේශිකයෝ මිලට ගනිති

colombotoday

මරණීය දඬුවම හිමි වූ රණවිරු සුනිල් රත්නායකට ජනපති සමාව !

colombotoday

අතින් ‘කුඩු’ දමා පුද්ගලයන් උසාවි ගේන පොලිසියට වැඩ වරදී

colombotoday