World

හිටපු ජනපතිගේ ආර්යාව අත්අඩංගුවට…

අඩු ආදායම්ලාභී දරුවන් සදහා පාවාහන් ලබාදීමේ ව්‍යාපෘතියකින් මුදල් වංචා කිරිමේ චෝදනාව මත හෙන්ඩුරාස් රාජ්‍ය යේ හිටපු ජනපති පොර්ෆිරියෝ ලොබෝගේ බිරිද අත්අඩංගුවට ගෙන තිබේ.

2010 සිට 2014 දක්වා කාලය තුළ පොර්ෆිරියෝ ලොබෝ ජනපතිධූරය දැරීය.

අමෙරිකානු රාජ්‍යයන්ගේ සංවිධානයේ දූෂණ විරෝධි කාර්යාලය සඳහන් කළේ, ඇය තම සැමියාගේ නිල කාලය අවසන් වීමත් සමග ජනපති ආර්යා කාර්යයාලය සතු මුදල් තම පෞද්ගලික ගිණුමට බැර කිරීමට කටයුතු කර ඇති බවයි.

කෙසේවෙතත් රොසා එලේනාගේ සහ ඇගේ නීතිඥයින් ඇයට එරෙහිව ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වේ.

Related posts

ටෙක්සාස්හි වෙඩිතැබීමෙන් මිය ගිය ගණන 22 දක්වා ඉහළට

colombotoday

උලමා කවුන්සිලයේ ඉහළම සාමාජිකයෙකු වන මවුලවි අහමඩ් සයින් ත්‍රස්ත ප්‍රහාරයකට සැකපිට අත්අඩංගුවට

colombotoday

ටෙටෝවෝ නගරයේ කොවිඩ් රෝහලක ගින්නක්

colombotoday

එංගලන්තයේදී පිනෝකියෝ ඉපදිලා

colombotoday

ඊශ්‍රායල – හමාස් භාරයේ සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

Admin

BREAKING : ස්වීඩනයේ පාසලක පිහි ඇනුමකින් කිහිප දෙනෙකුට බරපතලයි

colombotoday