Colombo Today Local News

කැබිනට් සංශෝධනයට පෙර රිෂාඩ්-කිරිඇල්ල අමාත්‍යාංශ ලිපිගොණු ඉවත් කරගනී !!

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුව තුළ මතුව තිබෙන අර්බුධකාරී තත්ත්වයට මේ වන විට විසදුම් සෙවීමේ සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පවතින අතරේදී කැබිනට් මණ්ඩල සංශෝධනයද මේ සතිය ඇතුළතදී බොහෝ දුරට සිදු කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරයි.

කැමිනට් සංශෝධනයේදී ප්‍රබල ඇමතිවරුන් කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ මාරු වීමට නියමිත අතර නවකයන් කිහිප දෙනෙකුටද අමාත්‍යධුර හිමිවනු ඇතැයි පැවසේ.

මේ අතර අමාත්‍ය සංශෝධනයක ආරංචි පැතිර යෑමත් සමගම මහාමාර්ග හ උසස් අධ්‍යාපන ඇමති ලක්ෂමන් කිරිඇල්ල සහ කර්මාර්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාද් බදියුදීස් සිය අමාත්‍යාංශවලින් ලියකියවිලි රැසක් ඉවත්කරගෙන ඇති බවද තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත් අමාත්‍යවරුන් දෙදෙනා මෙලෙස ලිපිගොනු ඉවත් කර ගනු ලැබුවේ අමාත්‍යධුරය වෙනස් වන නිසාද නැතිනම් වෙනත් කරුණක් නිසාද යන්න ගැටළු සහතය.

මෙම අමාත්‍යවරුන් දෙදෙනාටම පසුගිය සමයේ බරපතල දූෂණ චෝදනා එල්ලවිණි.

Related posts

නව අගමැති ලේකම් සමන් ඒකනායක

colombotoday

“මහින්ද වැරදි නෑ” – විජේදාස රාජපක්ෂ

colombotoday

සියලුම වෘත්තීය සමිති නායකයින්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි

Admin

බැදුම්කර කොමිසමෙන් අගමැතිට ප්‍රශ්න පත්‍රයක් !

colombotoday

උතුරේ කඩ වැසෙයි.. දෙමළ දේශපාලන පක්ෂ සහයෝගයෙන් හර්තාල් ඇරඹෙයි

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙකු මරුට

colombotoday