Colombo Today Local NewsNew Constitution

TNA නිදහස සමරන්න ආ එඩ්වඩ් රහසේ හමුවෙයි… ෆෙඩරල් ව්‍යවස්ථාවට උදව් ඉල්ලයි

ෆෙඩරල් ක්‍රමය අඩංගු යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කඩිනමින් ගෙන එන ලෙස බ්‍රිතාන්‍ය රජය ලවා ශ්‍රී ලංකාවට දැඩිව බලපෑම් කරන ලෙස ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් එඩ්වඩ් කුමරාගෙන් ඉල්ලා ඇතැයි අනාවරණය වෙයි. එඩ්වඩ් කුමරු සහ ද්‍රවිඩ සන්ධාන දූත කණ්‌ඩායමක්‌ අතර පැවැති සාකච්ඡාවක්‌ මෙතෙක්‌ හෙළිවී නොතිබුණි.

එහෙත් පසුගිය පෙබරවාරි 4 දා සවස එම සාකච්ඡා පවත්වා ඇත. මෙහිදී ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙසද ශ්‍රී ලංකාවට බලපෑම් කරන ලෙස සුමන්තිරන් එඩ්වඩ් කුමරුගෙන් ඉල්ලා තිබේ.

මේ හැර රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ත්‍රස්‌තවාදීන් 103 ක පිරිස මුදා ගැනීම ගැනද ඔවුහු එඩ්වඩ් කුමරු සමඟ සාකච්ඡා පවත්වා ඇත.

-දිවයින

Related posts

හිටපු ඇමති මනූෂ මිනිස් ජාවාරම් කරලා

Admin

නල්ලූර් වෙඩිල්ලෙන් මතු වූ “සැබෑ සංහිදියාවේ“, සහෝදරත්වයේ හැගුම්බර කතාව (Video)

colombotoday

සමගි ජන බලවේගයේ පෙත්සම් ලබන සතියේදී කැදවන්නැයි ඉල්ලා මෝසමක්

colombotoday

ලීසිං සහ ණය හිමියන්ට සහන ලබා දීමට රජයේ අවධානය

colombotoday

ආපන ශාලාවට ගිය සිසුන්ට කොසුමිටකින් පහර දුන් ගුරුවරයෙක්

Admin

අඩුආදායම්ලාභීන් සදහා කූපන් ක්‍රමයක් ගැන වාසුදේව කියයි

colombotoday