Colombo Today Local News

Photos: උතුරු කොළඹ අපේක්ෂකයන් සමග රවී කරුණානායක ආගමික වතාවත්වල

පළාත්පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දැබූ හොදම ජයග්‍රහණය වාර්තා කල රවී කරුණානායක සංවිධායකත්වය දරන උතුරු කොළඹ ආසනයේ මැතිවරණයට ඉදිරිපත්වූ සියලුම අපේක්ෂකයන් මෙවර කොළඹ නගර සභාවට තේරී පත් විය.

ජයග්‍රහණය ලැබීමෙන් පසුව එම අපේක්ෂකයන් සමග හිටපු ඇමතිවරයා ඊයේ (11) සවස ප්‍රදේශයේ ආගමික ස්ථාන වෙත ගොස් ආගමික වතාවත් පවත්වා තිබේ.

Related posts

අතුරුදන් වූ තරුණයෙකු මිය ගිහින්

Admin

රත්‍රං මිල තවත් ඉහළ යයි

Admin

හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ගන්න නීතිඥවරුන්ට අවසර

colombotoday

යතුරුපැදි මෙරටදීම එකලස් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න. | කර්මාන්ත ඇමැති විමල් වීරවංශ

colombotoday

“අසාධ්‍යයි“.. වෙබ් අඩවි කියද්දී ජනපති තරු හෝටලේ මුසම්මිල්ගේ පාටියේ

colombotoday

මන්ත්‍රීලාට වාහන දෙන යෝජනාවට අත්සන් කොකරන හේතුව පාර්ලිමේන්තු කටයුතු ලේකම් හෙළිකරයි

colombotoday