21 April 2025
Colombo Today Local News

තෙවරක් පෙරුවත් තෙවරප්පෙරුම නොහැදේ.. පොලිසියට අමු කුණුහරුපෙන් බැණ තග දමයි.. පොලිස් ලොක්කෝ බිම බලාගනී

ඊයේ (07) බොරැල්ල කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ 71වන මහා සම්මේලනය අතරතුර නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කර රාජකාරියට බාදා කර ඇති අතර රථවාහන වැරද්දක් සම්බන්දයෙන් පොලිස් බාරයේ පැවති රියදුරු බලපත්‍රයක්ද බලෙන් රැගෙන් ගොස් ඇත.

රාජ්‍ය ඇමතිවරයා පැමිණ පොලිස් නිලධාරීන්ට බැණ වදින්නේ තරු පැලදගත් උසස් පොලිස් නිලධාරීන්ද බිම බලාගෙන නිහඬව සිටියදීය.

Related posts

විග්නේෂ්වරන් රෝහල්ගත කරයි.. උතුරේ ඉඩම් ගැන ජනපති, අගමැති සමග කතා කල් යයි

colombotoday

හොර වීසා හදපු මධ්‍යස්ථානයක් වටලයි

Admin

කෝටි ගණනක මුදල් වංචා කළ චීන යුවළ ඇතුළු 8කට අධිකරණයෙන් දුන් නියෝගය

Admin

කොටි මෝම්බ 20ක් වාකනේරියෙන් හමු වෙයි

Admin

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ගනී

Admin

වාහනවල පැති කණ්ණාඩි ගැලවූ පුද්ගලයෙක් කොටු

colombotoday