Colombo Today Local News

තක්සේරු වටිනාකමටත් අඩුවෙන්, කුණු කොල්ලයට ඉන්දියාව මත්තල ගන්න හදයි !

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් මත්තල ගුවන්තොටුපොළේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 380ක් ලෙස තක්සේරු කර ඇතත්, ඉන්දියාව ඊටත් වඩා අඩු තක්සේරුවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ඉන්දියාව ඉදිරිපත් කර ඇති තක්සේරු වටිනාකම වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 230කි

මේ හේතුවෙන් මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට බදු දීම සදහා පැවති සාකච්චා අතරමග නැවතී ඇති බව වාර්තා වෙයි.

Related posts

පුංචි ඡන්දයට නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද නිකුත් කෙරේ

Admin

අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් යාත්‍රාවක අනතුරකින් 60 දෙනෙක් මියයයි

Admin

පරිප්පුත් කාල හමාරයි.. ආනයනික බද්ද අද සිට ඉහළ දමයි

colombotoday

සියලුම මුස්ලිම් ඇමතිවරුන් තනතුරු අත්හරිති…

colombotoday

රජයේ සුඛෝපභෝගී වාහන 150ක් විකුණයි

Admin

මර්වින් සුද්ද සිංහලෙන් අමතයි.. පුරුෂ ලිංගය නැති ආණ්ඩුවේ ඇමතිලා ගැනත් කියයි (Video)

colombotoday