මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධියට අදාළව සාක්ෂි ලබාගැනීම සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනකු වන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් සහ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම යන මහත්වරුන් අද (11 දා) සාක්ෂි ලබාගැනීම සඳහා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා තිබිණ.
කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් පසුව පිටව යන අවස්ථාවේදී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්න වලට මෙසේ පිළිතුරු ලබා දුනි.
[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1697000963693488/” width=”500″ height=”400″ onlyvideo=”1″]