Colombo Today Local News

ශරියා විශ්වවිද්‍යාලයට අරමුදල් දුන් “පික් මී“ කුලී රථ සේවයට විරෝධයක් (Video)

පික් මී කුලී රථ සේවයට එක්ව තිබෙන ත්‍රීරෝද රථ රියදුරන් එම සමාගමට එරෙහිව නුගේගොඩ පිහිටි එහි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

මෙම විරෝධතාවය ආරම්භ කර ඇත්තේ පික් මී කුලී රථ සේවයට එක්ව තිබෙන ත්‍රීරෝද රථ රියදුරන්ට ගෙවීම් සිදුකිරීමේදී ආයතනයෙන් සිදුවන අසාධාරණයකට එරෙහිව යි.

මඩකලපුවේ ඉදි කෙරෙමින් පවතින් ඉස්ලාම් ශරීයා විශ්ව විද්‍යාලයට රුපියල් මිලියන 250ක් අරමුදල් ලබා දීම සම්බන්ධයෙන්ද “පික් මී“ ආයතනයට සමාජ ජාලවලින් පසුගිය දිනවල දැඩි විරෝධයක් එල්ලවිය.

ගෙවීම් සිදුකිරීමේදී එම ආයතනය මුස්ලිම් ජාතික රියදුරන්ට වැඩි සැලිකිල්ලක් දක්වන බවත් සිංහල ජාතික රියදුරන්ට අසාධාරණ ලෙස ජාතිවාදී පදනමින් කටයුතු කරන බවටද චෝදනා එල්ල විය.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1989821767953963/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කෙරෙහි මහජන විශ්වාසය පළුදුවෙලා- නීතිපති

colombotoday

අපේ තරම ඇමරිකාව දන්නෙ නෑ – හුආවේ ප්‍රධානී රෙන් සෙන්ග්ෆෙයි

colombotoday

ඇස්ට්‍රාසෙනෙකා ගත් කොළඹ වැඩිහිටියන්ට Pfizer එන්නත

colombotoday

“මුදල් ඇමති ආයෙත් පාර්ලිමේන්තුව ඇන්දුවා.. අල්ලගෙන තඩිබාන්න ඕනෑ” – අනුර දිසානායක

colombotoday

නෑමට ගිය සාමනේර හිමිනමක් අතුරුදන්

colombotoday

රටේ යුධබිය තුරන් කර ඔබ සියළු දෙනාට ආරක්ෂාව ලබා දීමේ ආත්ම තෘප්තිය මාහට ඉතිරිව ඇත.. ඔබට හදවතින්ම ස්තූතියි

colombotoday