Colombo Today Local News

ශරියා විශ්වවිද්‍යාලයට අරමුදල් දුන් “පික් මී“ කුලී රථ සේවයට විරෝධයක් (Video)

පික් මී කුලී රථ සේවයට එක්ව තිබෙන ත්‍රීරෝද රථ රියදුරන් එම සමාගමට එරෙහිව නුගේගොඩ පිහිටි එහි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

මෙම විරෝධතාවය ආරම්භ කර ඇත්තේ පික් මී කුලී රථ සේවයට එක්ව තිබෙන ත්‍රීරෝද රථ රියදුරන්ට ගෙවීම් සිදුකිරීමේදී ආයතනයෙන් සිදුවන අසාධාරණයකට එරෙහිව යි.

මඩකලපුවේ ඉදි කෙරෙමින් පවතින් ඉස්ලාම් ශරීයා විශ්ව විද්‍යාලයට රුපියල් මිලියන 250ක් අරමුදල් ලබා දීම සම්බන්ධයෙන්ද “පික් මී“ ආයතනයට සමාජ ජාලවලින් පසුගිය දිනවල දැඩි විරෝධයක් එල්ලවිය.

ගෙවීම් සිදුකිරීමේදී එම ආයතනය මුස්ලිම් ජාතික රියදුරන්ට වැඩි සැලිකිල්ලක් දක්වන බවත් සිංහල ජාතික රියදුරන්ට අසාධාරණ ලෙස ජාතිවාදී පදනමින් කටයුතු කරන බවටද චෝදනා එල්ල විය.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1989821767953963/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඥානසාර හිමි සහ කාදිනල්වරයා අතර හමුවක්

colombotoday

අවලංගු කළ පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ

colombotoday

“කසල අදින්න හමුදා සාමාජිකයන් දෙන්නේ නෑ“ – හමුදාවෙන් ප්‍රකාශයක්

colombotoday

හෝමාගම ක්‍රිකට් ක්‍රිඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවයි

colombotoday

”ලෝකයේ කොහේවත් ආරක්ෂක අංශවලට මෙහෙම විපත්තියක් සිදුවෙලා නෑ” තොරතුරු නොදැන චම්පිකගෙන් පුස් වෙඩිල්ලක්.

colombotoday

රං පවුම අනුදාහට නගී

colombotoday