නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක ලබන 19 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළේය.
2008 – 2009 කාලපරිච්ඡේදයේදී තරුණයන් 11ක් අතුරුදන් කරවීමේ සිද්ධියකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලදි.