Colombo Today Local News

කොමදෝරු ඩී.කේ.පී දසනායක රිමාන්ඩ් කරයි !

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක ලබන 19 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළේය.

2008 – 2009 කාලපරිච්ඡේදයේදී තරුණයන් 11ක් අතුරුදන් කරවීමේ සිද්ධියකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

Related posts

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

colombotoday

මිගමුව බන්දනාගාරයේ ජේලර් වැසිකිළියෙන් දුරකථන තොගයක් හමුවේ

colombotoday

විජේරාම හංදියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා වූ මාර්ගය වැසෙයි

Admin

පනත සම්මතවීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු අගමැති සමග සතුටු සාමිච්චියේ !

colombotoday

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ දෙවන දිනටත් විරෝධයේ

colombotoday

ආන්දෝලනාත්මක ගිරිතලේ බුද්ධි කදවුර ආරම්භ කර ඇත්තේ ඥානසාර හිමි පිරිත් කියලා

colombotoday