Colombo Today Local News

මහා ජන සන්නිපාතයෙන් ගාලු මුවදොර පිරී ඉතිරී යයි (PHOTO)

ඒකාබද්ද විපක්‍ෂය විසින් ගාළු මුවදොර පවත්වන මැයි දින රැලිය සදහා සහභාගී වූ ජනතාවගෙන් මේ වන විට ගාළු මුවදොර පිටිය පිරී ගොස් ඇත.

ගාළු මුවදොර පිටියේ මුල් පිවිසුම් පඩිපෙලවල් සියල්ල අවහිර වී ඇති අතර ජනාධිපති කාර්යාලය දෙසට වන්නට පිහිටි අවසන් පිවිසුම් පමණක් යම් ඉඩක් තිබේ. දෙපස මාර්ගද පිරී ඉතිරී ගොසිනි

Related posts

ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන සිරකරුවෙක් නෑ – ජනපති බීබීසීයට කියයි

colombotoday

විනිමය අනුපාතිකය පාලනයට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වන්නේ නැහැ – ආචාර්ය නන්දලාල් වීරසිංහ

Admin

කපුවාට අපහාස කළැයි දෙදෙනකු කුරුසියේ තබා ඇණ ගහලා

colombotoday

ගජමුතු තුනක් සමඟ අයෙක් එස්.ටී.එෆ් දැලේ

colombotoday

සහනාධාර මලු සොරකම් කළ 6ක් බඩුත් එක්ක මාට්ටු

colombotoday

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින්ගේ මාරාන්තික උපවාසය තවදුරටත්

colombotoday