Colombo Today Local News

බැදුම්කර හොරු කවුද? හරියටම කියන්න ජනපති කොමිසම තවත් මාස 3ක් කල් ඉල්ලයි

ප්‍රශ්නගත මහබැංකු බැදුම්කර ගුනුදෙණු සම්බන්ධයෙන් සෙවීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ විශේෂ ජනාධිපති කොමිසම සිය පරීක්ෂණ සදහා තවත් මාස 3ක කාලයක් කල් ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි 27 වනදා මාස තුනක කාලයක් සදහා මෙම කොමිසම පත්කළ අතර, එහි කාලසීමාව මෙම මාසයෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුගේම තව දුරටත් ප්‍රකාශ ලබා ගැනීමට පවතින හෙයින් මෙම කාල සීමාව නැවත ඉල්ලා තිබේ.

– සන්ඩේ ටයිම්ස්

 

Related posts

රවී කරුණානායකට බැඳුම්කර චෝදනා නෑ – තිලක් මාරපන

colombotoday

පොලිස් ඇමතිගේ පුතාට ගැසූ දඩය පොලිසිය ගෙවා ලයිසන් එක අතටම ගෙනත් දීලා.

Admin

ද. මුහුදේ බහුදින ධිවර යාත්‍රාවකින් ඇල්ලූ හෙරොයින්වල වටිනාකම රු. මිලියන 3500 ක්

Admin

මාස 6ක් අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට ස්ථාවර මිලක්

colombotoday

පේරලන්දේ ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් දරුණු අනතුරක්

Admin

ෆොන්සේකා – විජේදාස ගැටුම කැබිනට්ටුවටම යයි.. ජනපති ඉදිරියේත් ඇරගනියි !

colombotoday