Colombo Today Local News

අදත් ඇප නොලැබෙයි.. විමල් නැවතත් රිමාන්ඩ්

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අපේ‍්‍රල් 07 වැනි දින දක්වා යලි රිමාන්ඞ් කිරීමට කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කරනු ලැබීය.

ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන මන්ත‍්‍රීවරයා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය ජනවාරි 10 වැනිදා වන අතර එදින සිට මේ දක්වා ඔහු රිමාන්ඞ් භාරයේ සිටී.

Related posts

“කොටි මහවිරු දිනය“ මහ ඉහළින් සමරන්න සූදානම්… යාපනේ පුරා පොස්ටර් !

colombotoday

20 සංශෝධනය – කමිටුවේ වාර්තාව අගමැතිට

colombotoday

පුතාට රිය අනතුරක්… ගම්මන්පිලට ඕස්ට්‍රේලියාවට යෑමට අවසර

colombotoday

මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයි

colombotoday

ඊයේ ඇවිලී ගිය ගාල්ල ගිංතොටට ඥානසාර හිමි වැඩම කරති.

colombotoday

යුද්ධ හමුදා නිළධාරින් වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක්

colombotoday