Colombo Today Local News

හෙද වර්ජනයෙන් රෝගීන් අමාරුවේ !

ඉල්ලීම් 06ක් මුල් කරගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් අද පෙරවරුවේ සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් දිවයින පුරා රෝහල් කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, සායනවලට පැමිණ සිටින සහ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ඥානසාර හාමුදුරුවෝ සිරගත කිරීම යුක්තියේ නාමයෙන් සිදුවන අපරාධයක් – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද

colombotoday

වසරේ මේ දක්වා කාලය තුළ වන අලි 400ක් මිය ගිහින්

Admin

ඉන්දියාවෙන් තෙල් නැවක් අද එනවා – අගමැති

colombotoday

“හයිබ්‍රිඩ් අධිකරණය ‍පිහිටවනු.. චූදිතයන්ට දඩුවම් දෙනු.. හමුදා බලය අඩු කරනු” අල් හුසේන්ගේ වාර්තාව එයි

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර 06ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

රනිල්ට නොතීසි

colombotoday