Colombo Today Local News

LTTE ත්‍රස්තයන්ගේ ක්‍රමයට අවමඟුල් උත්සවයක් නොර්වෙහිදී

ශ්‍රී ලංකාවේ උපත ලද නොර්වේ ජීවත්වී මියගිය පුද්ගලයකුගේ අදාහන උත්සවයක් කොටි ත්‍රස්තවාදීන්ගේ යුදමය ක්‍රමයට සිදුකර තිබෙනවා.

එරට ජිවත්වන දෙමල ජනයා අතර කොටි ත්‍රස්තවාදය මෙලෙස ප්‍රචලිත කරනු ලබන්නේ විජයරාජ් නමැති පුද්ගලයෙක් වන අතර, ඔහුගේ බිරිද වන්නේ ඊනියා සංහිදියාවක් පිලිබදව පෙනී සිටින සහ මාධ්‍යවේදියකුයැයි කියාගන්නා රාජකුලසිංහම් නමැත්තකුගේ සොහොයුරියයි.

නොර්වේ ජිවත් වන ත්‍රස්තවාදයට විරුද්ධ දෙමල ජනයා මේ පිලිබදව එරට රජය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

Related posts

නිදහස් චතුරස‍්‍රයේ මල සිරුර සැලසුම් සහගත ඝාතනයක්

colombotoday

උපාධියක් අරන් ගෝඨා 2020 ජනාධිපතිවරණයට !!

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩු පක්ෂ 10ක් අතර සාකච්ඡාවක්.. – කිසිදු පොහොට්ටු සාමාජිකයෙක් සහභාගී වෙලා නෑ.

colombotoday

ඩොලමයිට් කියා තහනම් ග්ලයිපොසෙට් තොගයක් ගෙන්වයි

colombotoday

වෙලාව ලැබෙන විදිහට අගමැති‌ගේ පුතත් කෝච්චියේ යනවාලු

Admin

අසාත් සාලි ඉවතට !!

colombotoday