World

කියුබාවට ජීවය දුන් ෆිදෙල් කස්ත්‍රෝ දිවියෙන් සමුගනී

කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ අභවප්‍රාප්ත වී තිබෙනවා.

දශක භාගයකට වැඩි කාලයක් කියුබාව පාලනය කළ ෆිදෙල් කැස්ත්‍රෝ 2008 වසරේදී සිය සහෝදරයා වූ රාහුල් කැස්ත්‍රෝ වෙත කියුබාවේ පාලනය භාර කළේය.

මිය යන විට හිටපු කියුබානු නායකයා 90 වැනි වියේ පසුවිය. කියුබාව නැවත ජනතාවට ලබාදුන් නායකයා එරට ජනතාව ඔහු සලකනු ලබන්නේ.

Related posts

උස් ගොඩනැගිලි තරණය කළ තරුණයා අවසන් ගමන් යයි

Admin

ට්‍රම්ප්ගේ ඇමරිකාව සමග අලුත් ගමනකට පූටින්ගේ රුසියාව සැරසෙයි !

colombotoday

කොරෝනා නරකම තත්ත්වය තවමත් උදා වී නෑ – WHO

colombotoday

ලන්ඩන් IS ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දක්වන්න සෞදි පාපන්දු කණ්ඩායම බෑ කියයි..

colombotoday

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday

සිවු දින සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

Admin