Colombo Today Local News

අධිකරණය බැදුම්කර චෝදනාවෙන් මා නිදහස් කළා.. අර්ජුන් රටටම කෝචොක් දමා කටුනායකින් බහී

2522

මහබැංකු බැදුම්කර මගඩියේ චෝදනාවට ලක්වූ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් ඊයේ නැවත වරක් මෙරටට පැමිණියා. එහිදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ තමන් වැරදිකරුවෙකු බව මෙතෙක් කවුරුත් කියා නැති බවයි. මහාධිකරණය විසින් තමන් බැදුම්කර චෝදනාවෙන් නිදහස් කර ඇති බවද ඔහු එහිදී කියා සිටියා.

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තාවෙන් කියවුණේ අදාළ වංචාවට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සෘජුවම සම්බන්ධ වී ඇති බවයි.

Related posts

බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට තර්ජනය කළ පොඩී ලැසී ගැන ගත් තීරණය

colombotoday

දීඝවාපියේ කුණු කන්දක් ගිනි ගනී

colombotoday

“අපට ඤාණය දෙන්න.. ධනය දෙන්න..“ පාර්ලිමේන්තුවේදී නව රාත්‍රී දේව පූජාවක්

colombotoday

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

colombotoday

බහාලුමක් කඩා ලක්ෂ 25ක එනසාල් සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට..

Admin

Video: අද සංහිඳියාව නමින් මුස්ලිම් ආක්‍රමණය ක්‍රියාත්මකයි – මල්වතු මහ නා හිමි

colombotoday