Colombo Today Local News

ETCA එන්නත් කලින්.. විදේශිකයන් තුන් ලක්ෂයක්, අඩු කුලියට මෙරට කම්කරු වැඩවල

forgn-laboure

සංචාරක වීසා මගින් පැමිණි විදේශිකයන් තුන් ලක්ෂයක් පමණ පිරිසක් මෙරට කුළී වැඩවල නිරතව සිටින බව හෙළිවී තිබේ.

ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය මාලදිවයින ඇතුළු දකුණු ආසියාතික රටවලින් පැමිණි පිරිස් මෙසේ මෙරට කුලී වැඩවල නිරත වන අතර, සාක් කලාපයේ ඇති නිදහස් වීසා ක්‍රමය නිසා ඔවුන් ඉතා පහසුවෙන් මෙරටට ඇතුළු වී ඇත.

මෙරට විශාල පරිමාණයේ කර්මාන්ත ශාලා සහ ඉදිකිරීම් වැඩබිම් විසින් මෙම ශ‍්‍රමිකයන්ගේ සේවය ඉතා කැමැත්තෙන් ලබාගෙන ඇත්තේ අඩු වැටුපකින් සේවය ලබා ගත හැකිවීම, EPF/ETFඅදාළ නොවීම නිසා යයිද පැවසෙයි.

Related posts

Video – දැඩි මුස්ලිම් අන්තවාදයක් කොළඹ ක්‍රියාත්මකයි – ඇමති මනෝ ගනේෂන් කියයි

colombotoday

ඇමති කරට අත දාලා අපිව රැවැට්ටුවා

Admin

ආණ්ඩුකාර නියෝගයෙන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසුරුවා හැරේ

colombotoday

මොරගහකන්ද ජලාශය ජනපති අතින් අද ජනතා අයිතියට !

colombotoday

2024 නව වසර ආරම්භ වෙන්නේ ඖෂධ 300ක හිඟයක් එක්ක

Admin

පුදුකුඩියිරුප්පු හි රිය අනතුරකින් තරුණයෙක් මරුට

colombotoday