Colombo Today Local News

ETCA එන්නත් කලින්.. විදේශිකයන් තුන් ලක්ෂයක්, අඩු කුලියට මෙරට කම්කරු වැඩවල

forgn-laboure

සංචාරක වීසා මගින් පැමිණි විදේශිකයන් තුන් ලක්ෂයක් පමණ පිරිසක් මෙරට කුළී වැඩවල නිරතව සිටින බව හෙළිවී තිබේ.

ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය මාලදිවයින ඇතුළු දකුණු ආසියාතික රටවලින් පැමිණි පිරිස් මෙසේ මෙරට කුලී වැඩවල නිරත වන අතර, සාක් කලාපයේ ඇති නිදහස් වීසා ක්‍රමය නිසා ඔවුන් ඉතා පහසුවෙන් මෙරටට ඇතුළු වී ඇත.

මෙරට විශාල පරිමාණයේ කර්මාන්ත ශාලා සහ ඉදිකිරීම් වැඩබිම් විසින් මෙම ශ‍්‍රමිකයන්ගේ සේවය ඉතා කැමැත්තෙන් ලබාගෙන ඇත්තේ අඩු වැටුපකින් සේවය ලබා ගත හැකිවීම, EPF/ETFඅදාළ නොවීම නිසා යයිද පැවසෙයි.

Related posts

සතොස කිරිපිටි – සීනි මිල අඩු කරයි

Admin

චීන ක්‍රියාකාරකම් සොයා ලංකාව අවට සාගර කලාපය පුරා ඉන්දියානු ඩ්‍රෝන යානා යොදවයි

colombotoday

ඇමැති ගාමිණිගේ රියැදුරාට පිහියෙන් ඇන මරා දමයි

colombotoday

“හම්බන්තොට චීනයට දී ලැබුණු මුදලින් වරාය සේවකයන්ට බෝනස් දෙනවා” – ජනපති

colombotoday

බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයින් අද පාරිභෝගික අධිකාරියට කැඳවයි

colombotoday

දියේ ගිලුණු පුද්ගලයෙක් බේරාගන්න ගිය පාසල් සිසුවා මරුට

colombotoday