Colombo Today Local News

මහින්දගේ ගෝලයන්ට අගමැති බැලුම්හෙළයි.. බිළිබාගන්න විශේෂ මෙහෙයුමක් !

ranil-wickramasingheඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිලී බා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙහෙයුම් දියත්කර ඇතැයි ඉරිදා ලංකා පුවත්පත හෙළිකර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වූ පිරිස යළිත් එම පක්ෂයට යළි එක්වීමට සූදානමක් ඇතැයි ද එහි දැක්වේ.

මෙතෙක් එම පිරිස සමඟ දැඩි ප්‍රතිපත්තියක සිටි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් දිනා ගැනීමට මේදිනවල කටයුතු කරමින් සිටින බවද පැවසේ.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ ශක්තිමත් කිරීමට එක්වන ලෙසට කර ඇති ඉල්ලීමටද යහපත් ප්‍රතිඵල ඇතැයි පැවසේ.

මේ පක්ෂ දෙකම සිය මුල් ඉලක්කය සම්පූර්ණකර ගැනීමට සැරසෙන්නේ ඉදිරි අයවැය විවාද සමයේදී බවද ලංකා පුවත්පත වාර්තා කර තිබේ.

Related posts

තාක්ෂණ අමාත්‍යංශයේ කාර්යයන් සහ ආයතන ගැසට් කෙරේ

colombotoday

නරේන්ද්‍ර මෝදි ලංකාවට

colombotoday

බැදුම්කරේ ගැන අහද්දී මාධ්‍යවේදියාට බැණ වදී.. ගුටි කෙළියක් නූලෙන් නවතී (Video)

colombotoday

නැවතත් කොටි ඉල්ලන විජයකලාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

JVP කැසිනෝ ගසති ?

colombotoday