Colombo Today Local News

“වැට් බදු ගෙවන්න බැරිනම් දුරකථන ඕෆ් කර දමන්න“ – ඇමති රාජිත

rajitha

සංශෝධිත වැට් බදු පනතනේ දුරකථන සදහා පනවා ඇති බදු ගෙවීමට අපහසුනම් දුරකථන ඕෆ් කර දමන්නැයි කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේ මාධ්‍යවේදියෙකු කල විමසීමේදීය.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද වැට් බදු වැඩි කිරීම ක‍්‍රියාත්මක වන්නේ කවදාදැයි ස්ථිර වශයෙන්ම සදහන් කිරීමට මාධ්‍ය හමුවට සහභාගී වූ සම මාධ්‍ය ප‍්‍රකාශකවරුන් දෙදෙනාම සමත් වූයේ නැත. මුදල් ඇමතිවරයාට, මුදල් ලේකම්වරයාට ආදී කිහිප දෙනෙකුටම දුර ඇමතුම් දී අවසානයේ කියා සිටියේ වැට් බදු ක‍්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ සම්මත වී ගැසට් කිරීමෙන් පසුව බවයි.

Related posts

ශ්‍රී ලාංකික කාන්තාවක් ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට

colombotoday

වැඩ තහනමට ලක්ව සිටි DIG නාලක ද සිල්වා යළි සේවයේ පිහිටුවයි..

Admin

හොරකම් කරාද? අහන්න බදියුදීන්, හකීම් දෙපළ FCID කැදවයි

colombotoday

කාන්තාවන්ට මැරපාට් දැමූ අයෙක් හතරහන්දී කඩන් රෝහලෙන් නතරවෙයි

colombotoday

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස්ද?

Admin

ෆොන්සේකා මහින්ද ගැන කියූ කතාවක් නිසා මැති සබේ ගුටි කෙළි !

colombotoday