Colombo Today Local News

කෝටි 4161ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක්.. නොමිළේ කියූ ඉන්දීය ගිලන්රථ සේවයටත් කෝටි 11ක් ඉල්ලයි

indian-ambulanceරුපියල් කෝටි 4161කට වැඩි මුදලක් අනුමත කරන ලෙස ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ම‍ුදල්, විදේශ, ආරක්ෂක, සෞඛ්‍ය, ප්‍රවාහන, මහා මාර්ග, අදධ්‍යාපන, ක‍්‍රීඩා, නිවාස, අපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු ඇතුළු අමාත්‍යංශ රැසක වැ‍ටුප් සහ විවිධ වියදම් පියවීමට මෙසේ මුදල් ඉල්ලා ඇත.

එහිදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති රුපියල් ලක්ෂ 1121ක පරිපූරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ ඉන්දියාව විසින් ඇරඹු ගිලන් රථ සේවාව සඳහා ප්‍රතිපාදන සැලසීම අවශ්‍ය බවයි.  Calling for a sum of more than 4161 million supplementary estimate has been presented to Parliament.

Related posts

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1481ක් අත්අඩංගුවේ

colombotoday

වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

colombotoday

මාවනැල්ල බුදු පිළිම කැඩුවන්ට ඇප නෑ

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් කළකිරීමෙන්.. ඉවත්වෙන්න සූදානම් !

colombotoday

වයිරසය ආසාදනය වූ අයෙකුගේ පවුලේ සාමාජිකයන්ටත් කොරෝනා

colombotoday

සති අන්තයේ මුළු දිවයිනටම ඇඳිරිනීතිය බලාත්මක කිරීමේ තීරණයක් තවම ගෙන නැහැ – අජිත් රෝහණ

colombotoday