Colombo Today Local News

(Video) ජනපති අගමැති දීගය පරම්පරාගත ලව් එකක් – පී. හැරිසන්

harisonජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යන දෙදෙනාගේ දීගය පරම්පරා ලව් එකකින් සිදුවූවක් බවත් එය ලෙහෙසියෙන් කඩා බිඳ දැමිය නොහැකි බවත් පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඇමති පි .හැරිසන් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29) දඹුල්ලට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

Related posts

Video: මාස 9කින් ආර්ථිකය ගොඩ අරගෙන පෙන්නන්න පුළුවන් – රවී කියයි

colombotoday

අධිකරණයට අපහස කිරීම ගැන විග්නේශ්වරන් අධිකරණය හමුවට

colombotoday

භික්ෂු කතිකාවත කෙටුම්පත් කරන්න මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් අදහස් විමසයි.

colombotoday

වතු කම්කරුවන්ට පොරොන්දු වූ රු 1000ක දෛනික වැටුප ගෙවන්න.

colombotoday

ඩීසල්, පෙට්‍රල් මිහළ පහත දමයි…

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයත් මහනාහිමිවරුන්ගේ මතය පිළිගන්නේ නෑ.. ජනිපෙ අපි ඉවත්වෙනවා“ – විමල්

colombotoday