Colombo Today Local NewsTop Stories

තවත් පාස්කු කුමන්ත්‍රණකරුවෙක් මාලිමා ලැයිස්තුවේ? ඥානසාර හිමි විශේෂ හෙළිදරව්වක් කරයි

“යහපාලන රජය සමයේදී පාස්කු ප්‍රහාරය සිදුකිරීමට සාකච්ඡා කරපු හාරිස් කියන පුද්ගලයා ජාතික ජන බලවේගයේ කාතන්කුඩි මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ 2015 ඉඳන් මෙයාලා තමන්ගේ ආණ්ඩුව අස්සේ දාගෙන ඉන්නෙ කවුද?”

පාස්කු ප්‍රහාරයට වසර හයක් සපිරෙද්දී පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් තවත් විශේෂ අනාවරණයක් සිදු කරයි.

ආන්දෝලනාත්මක උක්ත හෙළිදරව්ව සිදුවන්නේ එසේ කරුණු අනාවරණය කරමින් උන්වහන්සේ විසින් අද දින පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවේදීය.

ඉකුත් 11 වැනිදා සිට 15 වැනිදා දක්වා දින පහක කාලයක් පුරා ජමාතේ ඉස්ලාම් සංවිධානය විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පාසල් දරුවන්ට පවත්වන ලද ප්‍රශ්නගත වැඩසටහනක් පිළිබඳවද උන්වහන්සේ අනාවරණය කොට සිටියහ.

ආන්දෝලනාත්මක කරුණු රැසක් ඇතුළත් උන්වහන්සේගේ සම්පූර්ණ අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.

සටහන – මන්දාකිණි

Related posts

අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම අවසන්

Admin

සමාව ඉල්ලන ලියුමට රන්ජන් අත්සන් කරයි

colombotoday

තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් හිටිහැටියේ අවලංගු කරයි

colombotoday

රත්නපුර රෝහලේ වාට්ටු 3 ක් වැසෙයි.. 101 ක් නිරෝධායනයට

colombotoday

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවට අධිකරණයෙන් අද දුන් නියෝගය

colombotoday

විපක්ෂ නායක මහින්ද දරුවන් සමග පාසල් යයි !!

colombotoday