Colombo Today Local News

වීවලට සහතික මිලක් හාල්වලට පාලන මිලක්

වී සඳහා සහතික මිලකුත් සහල් සඳහා පාලන මිලකුත් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීම සූදානම් බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

දැනට සහල් පවතින රුපියල් 230-240 පමණ වන මිල ගොඩක් ඉහළ යා නොහැකි බවද පැවසූහු ගොවියාටද ඒ හා සමානව වී සඳහා සාධාරණ මිලක් ලැබිය යුතු බවද පැවසීය.එ් අවශ්‍යතාවයන් දෙකම සම්බන්ධයෙන් සලකා බලා වී සහ සහල් සඳහා මිල ගැසට් කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

“මේ හැම ප්‍රශ්නයකටම මුල ජාතියට නායකයෙක් නොමැතිවීමයි” – ඥාණසාර හිමි

colombotoday

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම අද සිට

colombotoday

බස් ගාස්තු ඉහළ දැමීමට පුද්ගලික බස් රථ හිමියන් අවසර ඉල්ලයි

colombotoday

LTTE නිසා මගේ පවුල විනාශ වූනත්, LTTE සැකකරුවන් වසර ගණනාවක් සිරකර තැබීම සදාචාරාත්මක නෑ – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

colombotoday

“ලක්ෂ්මන් කිරිඇල්ල වහාම බෞද්ධයන්ගෙන් සමාව ගත යුතුයි” – ඕමල්පේ සෝභිත නාහිමි

colombotoday

මුලතිව්, ගුරුකන්ද විහාරය හා බුදු පිළිමය ඉවත් නොකළොත් නඩු දානවා – TNA මන්ත්‍රී තර්ජනය කරයි…

colombotoday