හෝමාගම සමූපකාර සමිතියට නව නිලධාරීන් තෝරා ගැනීමට පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව තිබේ.
ඒ අනුව හෝමාගම සමූපකාර සමිතියේ ප්‍රාදේශීක 56ක බලය හිටපු සභාපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් ජයගෙන ඇත.ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම දිනාගෙන ඇත්තේ ප්‍රාදේශීක 44කි.මෙම සමුපකාර සමිතිය සාමාජිකයින් ලක්ෂයකට වැඩි පිරිසක් සිටියි.