Colombo Today Local News

‍රටේ බංකොලොත් ලේබලය අපි ඉවත් කලා-මාලිමා මන්ත්‍රී කියයි

ශ්‍රී ලංකාවට ඇලවී තිබුණු බංකොලොත් ලේබලය ඉවත් කර ගැනීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සමත්ව ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා පවසයි.

“අපිව බය කරන්න හදපු විපක්ෂයේ කතාවලට දැන් වෙලා තියෙන දේ තමයි විපක්ෂය බය වෙන විදිහේ ජාත්‍යන්තර සබඳතා ටිකක් දැන් අපි දවසින් දවස ඉස්සරහට අරන් ඇවිල්ලා තියෙනවා.
කොටස් වෙළඳපොළේ ඉහළම අගය දැන් අපි මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා. බංකොලොත් යැයි කිව්ව සන්නාමය ඔන්න අපි දැන් අයින් කරගෙන තියෙනවා.

ඔන්න දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙලා තියෙනවා එයාලගේ තුන්වෙනි වාරිකයත් ඉතා ඉක්මනින් නිදහස් කරන්න. ඉතින් අපිට කියන්න තියෙන්නෙ ලස්සන රටක් ඉස්සරහට අරන් යන ක්‍රමයක් ගැන අපේ වැඩපිළිවෙළක් තියෙනව කියලා”

Related posts

දුම්රිය ස්ථානාධිපතිවරු අකුරට වැඩ: කාර්යාල දුම්රිය ප්‍රමාද විය හැකියි – වෘත්තීය සමිති කියයි

colombotoday

විග්නේෂ්වරන් අත්අඩංගුවට ගත්තොත් තවත් සැර වෙයි.. ව්‍යවස්ථාව කැඩුවට එයා නීතිය කැඩුවේ නෑනේ

colombotoday

නැව් සංස්ථාවට පොල්ලක් තියා, ‘ලංකා මහපොල‘ නැව විදෙස් වරායක අතහැර දමයි !

colombotoday

පාර්ලිමේන්තුව 7 වනදා රැස් කෙරේ. ගැසට් පත්‍රය අද හෝ හෙට. කතානායක පවසයි

colombotoday

දුමින්ද ඉවතට – ශ්‍රීලනිප මහ ලේකම් එස්.බී. !

colombotoday

එක්සත් ජාතීන්ගේ 76වන සැසිය ඇමතීමට ජනපති ලබන 21 නිව්යෝක් යයි

colombotoday