Colombo Today Local News

‍රටේ බංකොලොත් ලේබලය අපි ඉවත් කලා-මාලිමා මන්ත්‍රී කියයි

ශ්‍රී ලංකාවට ඇලවී තිබුණු බංකොලොත් ලේබලය ඉවත් කර ගැනීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සමත්ව ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා පවසයි.

“අපිව බය කරන්න හදපු විපක්ෂයේ කතාවලට දැන් වෙලා තියෙන දේ තමයි විපක්ෂය බය වෙන විදිහේ ජාත්‍යන්තර සබඳතා ටිකක් දැන් අපි දවසින් දවස ඉස්සරහට අරන් ඇවිල්ලා තියෙනවා.
කොටස් වෙළඳපොළේ ඉහළම අගය දැන් අපි මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා. බංකොලොත් යැයි කිව්ව සන්නාමය ඔන්න අපි දැන් අයින් කරගෙන තියෙනවා.

ඔන්න දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙලා තියෙනවා එයාලගේ තුන්වෙනි වාරිකයත් ඉතා ඉක්මනින් නිදහස් කරන්න. ඉතින් අපිට කියන්න තියෙන්නෙ ලස්සන රටක් ඉස්සරහට අරන් යන ක්‍රමයක් ගැන අපේ වැඩපිළිවෙළක් තියෙනව කියලා”

Related posts

තොන්ඩමන් ඉල්ලා අස්වෙයි !

colombotoday

මැ:කො ගැන හොයන්න කාරක සභාවක් පිහිටුවීමට මැතිසබයට යෝජනාවක්

Admin

චීනයෙන් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ළඟදීම

colombotoday

සන්හිදියාවට මුවාවී යාපනය විශ්වවිද්‍යාලයේ සදා තිබූ අනවසර කොටි සැමරුම් ස්මාරකය ඉවත් කර දමයි. – Photos

colombotoday

යුද හමුදාව මුලතිව්හී තවත් මානුෂීය මෙහෙයුමක

colombotoday

යුගදනවි ගිවිසුමට එරෙහිව ජවිපෙනුත් පෙත්සමක්

colombotoday