Colombo Today Local News

අර්චුනා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා මහතාට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද නියෝග කලේය.

2021.03.22 දින බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථයක් අනතුරට පත් කර ඔහුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුව අද කැඳ වූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

රාමනාතන් අර්චුනා මහතා දිගින් දිගටම අධිකරණ මග හරිමින් සිටීම සලකා බලමින් මෙම වරෙන්තුව නිකුත් කරන ලදී.

Related posts

යුදහමුදාව සහ වැලි ජාවාරම් කරුවන් ගැටෙයි හමුදාවේ වෙඩි තැබීමකිදී එක් අයෙකු මරුට

colombotoday

“ප්‍රමිතිය බාලයි.. වසා දැමිය යුතුයි..“ සයිටම් විරෝධයට චම්පිකත් එක්වෙයි !!

colombotoday

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ඡන්දයක් පැවැත්වූවොත් පරාජයට පත්වන බව ශෂීන්ද්‍ර රාජපක්‍ෂ කියයි.

colombotoday

පාසල් යලි අද සිට ආරම්බ වේ.

Admin

පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක්

Admin