Uncategorized

ඊශ්‍රාලයට දැවැන්ත ප්‍රහාරයක්

ඊශ්‍රායලය දෙසට ඉරානයෙන් මිසයිල ප්‍රහාර එල්ල කරන්නේ යයි ඊශ්‍රායල හමුදාව පවසයි.

මේ වන විටත් සියලුම ඊශ්‍රායල සිවිල් වැසියන් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂාවන ස්ථානවල රඳවා ඇත.

ඊශ්‍රායලය පුරා සයිරන් නාද සංඥා නිකුත් කරමින් ඇත.

බැලැස්ටික් මිසයිල 180 ක් පමණ ඉරානයෙන් ප‍්‍රහාර එල්ල කර ඇතත් ඊශ්‍රායල මිසයිල ආරක්ෂක පද්ධතිය මගින් ඒවා වලක්වා තිබේ.

මිසයිල කීපයක් ඊශ්‍රායලයට පතිත ව ඇතත් එයින් සැලකිය යුතු හානියක් සිදුව නැත.

මිසයිල ප‍්‍රහාර එල්ල කරන ලද බව ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය තහවුරු කර තිබේ.

Related posts

සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්

Admin

අයවැයට කැබිනට් අනුමැතිය

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත විජයදාස රාජපක්ෂට

colombotoday

පාස්කු ප්‍රහාරය නිසා 2289ක් අත්අඩංගුවට… 1655ක් ඇප මත නිදහස් !!

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Admin

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සම්බන්ධන්ගෙන් ‌‌යෝජනාවක්

colombotoday