Colombo Today Local News

රාජ්‍ය අමාත්‍යවරු හතරක් එළියට

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු වහාම ඉවත් කර තිබේ.

ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, සිරිපාල ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරුන් එසේ ඉවත් කර ඇත.

කෙසේ වෙතත් පොහොට්ටු පාර්ශ්වයේ නාමල් රාජපක්ෂ මහතා හට සහයෝගය පල කරන තවත් රාජ්‍ය අමාත්‍යවරු සිවුදෙනෙකු ඉවත් නොකිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

Related posts

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව ලංකා නිදහස් සේවක සංගමය උපවාසයක

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මුස්ලිම් කොන්ග්‍රස් අපේක්ෂකයා මත් පෙති තොගයක් සමග අත්අඩංගුවට

colombotoday

‘හොරකම පැහැදිලියි… අර්ජුන් බැණාගේ දවසක ලාභය එක්කොටි අසූ ලක්‍ෂයක්’ – ජවිපෙ

colombotoday

බේබදු පියා තුන් හැවිරිදි දරුවාව උණු වතුර දමා පුච්චලා

Admin

මොණරෙක් මරා පුලුස්සා ආහාරයට ගන්නා වීඩියෝවක් හැදූ විදේශිකයා සහ ආදිවාසීන්ට වූ දේ

Admin

ග්‍රාම නිලධාරී දීමනා සංශෝධනය කරයි

Admin