Colombo Today Local News

රනිල්ගේ තවත් උත්සවයකට මැතිවරණ කොමිසමෙන් පනී

ගුරුවරුන් සඳහා ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහ සාදයක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් නතර කර තිබෙනවා. Sri

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන වජිර අබේවර්ධන රමේෂ් පතිරණ සහ හිටපු මන්ත්‍රී මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සහ සාදය සුදානම් කර තිබූ බව ගාල්ල දිස්ත්‍රික්නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් අදාළ රැස්වීම පැවති ස්ථානයට ගොස් එය තහනම් කොට රැස්ව සිටි පිරිස විසුරවා හැරිමට කටයුතු කර තිබෙනවා.

මිට පෙරත් හිටපු මන්ත්‍රීවරුන් වන මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුට මෙවැනි දේ නොකරන ලෙසට මැතිවරණ කොමිසම අවවාද කර තිබුණා.

Related posts

“ආවා” කල්ලියේ “පොල්” පොලිස් අත්අඩංගුවට

colombotoday

හබරාදූව ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතයි

colombotoday

පළාත් 9ට සෞඛ්‍ය ප්‍රතිපත්ති 9ක්.. අලුත් ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට !

colombotoday

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් රිමාන්ඩ්

Admin

බන්ධනාගාර දෙකක සෝදිසි මෙහෙයුම්

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

Admin