Colombo Today Local News

109ට වඩා වියදම් කලොත් දින්නත් පරාදයි

එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකය කුට වැය කළ හැකි මුදල රුපියල් 109 ක් බවත් ඊට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව අධි- කරණයෙන් ඔප්පු කිරීමට සමත් වුවහොත් අදාළ අපේක්ෂකයා ලබා ගත් ධූරය අහිමි වී වසර තුනක කාලයක් ප්‍රජා අයිතිය ද අහෝසි වන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභා පති සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වූ අවස්ථාවේ වියදම් විස්තරය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්

Related posts

වස්කඩුව වෙරළ තීරයට මියගිය තල්මසෙකු ගොඩ ගසයි

Admin

ගල්ගමුව තැපැල් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

Admin

රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවට යෑමට සූදානම් !

colombotoday

සියළුම පක්ෂ ලේකම්වරු මැතිවරණ ලේකම් කාර්යාලයට කැදවයි.. පුංචි ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් !

colombotoday

එක්නැලිගොඩ නිසා තවත් බුද්ධි නිලධාරියෙක් සිරගෙට.. දැන් 7යි

colombotoday

ලංකාවෙන් පලස්තීනයට ඉඩම් පරිත්‍යාගයක් !

colombotoday