Colombo Today Sports News

ඩේවිඩ් වෝනර්වත් ක්‍රීඩාගාරයට හරවා යැවූ මතීෂ

විශිෂ්ට ලෙස රැකගත් උඩපන්දුවක් ගැන ලොවපුරා සුවිශේෂී කතාබහක් ඇතිවී තිබේ.

ඒ IPL තරගාවලියේ ඊයේ පැවති තරගයකදී මතීෂ රැකගත් පන්දුවක් පිලිබදවයි.

මතීෂ පතිරණ මෙලෙස විශිෂ්ට ලෙස උඩ පන්දුවක් රැකගනිමින් ක්‍රීඩාගාරයට හරවා යවන්නේ ප්‍රබල ඔස්ට්‍රේලියානු ප්‍රහාරක පිතිකරුවෙකු වන ඩේවිඩ් වෝනර් වීම විශේෂත්වයකි.

ඩේවිඩ් වෝනර් දැවී යනවිට පන්දු 35කදී ලකුණු 52ක් රැස්කරගෙන සිටියේය.

පන්දුවෙන්ද දස්තම් දැක්වූ පතිරණ සුපිරි පන්දු යැවීමක ලකුණු 33කට දවාගත් කඩුලු සංඛ්‍යාව 3කි.

Related posts

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday

තහනම් උත්තේජක අරන්… කුසල් ජනිත්ට ක්‍රිකට් තහනම්

colombotoday

ලක්මවට රන් පදක්කම් දෙකක්

Admin

සංගාගේ නමත් ශ්‍රේෂ්ඨතම නම් අතරට

colombotoday

මාලිංග යලිත් ක්‍රිකට් පිටියට

colombotoday

චමින්ද වාස් තවත් තනතුරක් අතහරී.. 26ට පසු කිසිම සහයක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නෑ

colombotoday