Colombo Today Local News

කොලඹ වාහන තදබදය දැඩි වේ

සමගි ජන බලවේගය විසින් “වෙනසක් හදන වසරක් 2024” යන මැයෙන් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ මහ නගර සභාව ආශ්‍රිත ප්‍රධාන මාර්ග රැසක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

ඔවුනට ජල හා කදුලු ගෑස් ප්‍රහාරද එල්ල වූ බවත් එක් අයෙකු රෝහල් ගත කිරීමක්ද වාර්තා වේ.

Related posts

බයිබලෙන් ගැහුවේ නෑ. එජාපයේ මඩ ප්‍රචාර ප්‍රතික්ෂේප කරනවා.ජොන්ටන් කියයි

colombotoday

“අපි ගිනි කන්ද උඩ සොසේජස් බැදගෙන කන ජාතියක්”

Admin

මෛත්‍රී-චන්ද්‍රිකා මූහුණට මුහුණ හමුවෙයි… කතා නොකරම යන්න යයි…

colombotoday

ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා

colombotoday

වැල්ලම්පිටිය ගමගේ වත්තේ වෙඩිතැබීමක්

colombotoday

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරම කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්නැයි උපදෙස්..

Admin