Colombo Today Local News

අඩු ආදායම් ලාභීන්ට නිවාස සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර සහ කොම්පඤ්ඤවීදිය අඩු ආදායම් ලාභී නිවාස සංකීර්ණයේ නිවාස ලබාදෙන බවට පවසා ජනතාවගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධියට සැකපිට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් පැමිණිළි ලැබී ඇති අතර විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් 19,663,800ක මුදලක් වංචා කර ඇති බවට වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි යාගින්න කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සීමා කරයි

colombotoday

බස්නාහිර පළාතේ පැය 24ක් තුළ සිදු කල විශේෂ මෙහෙයුම

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 185ක් රට තුළ නෑ – සේලයින් තියෙන්නේ මාසයකට පමණයි

Admin

බස් ගැමුණුට බැහැ දොස්තරලා හිරේ යවන්න.. සයිටම් තීන්දුව ඉදිරියේදී වෙනස්විය හැකියි !!

colombotoday

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා දීම හෙට සිට

colombotoday

බංග්ලාදේශයට තවත් ඩොලර් මිලියන 100ක් ගෙවයි

Admin