Colombo Today Local News

පුවත්පත් කලාවේදී ප්‍රදීප් කුමාර බාලසූරිය දිවි සැරිය නිමා කරයි

‘සඳරේණු’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ, ප්‍රවීණ ලේඛක, ග්‍රන්ථ ප්‍රකාශකවරයෙකු හා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා අද (05)දින අභාවප්‍රාප්ත වී තිබේ.

1960-03-28 වැනි දා උපත ලද ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වන විට 63 වැනි වියේ පසු විය.

ඔහුගේ දේහය මේ වන විට ගම්පහ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ලබන 07 වැනි දා ඉරිදා ගම්පහ – කසගහවත්ත පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ව ඇත.

Related posts

ප්‍රංශයේ ඉහළම ගරු සම්මානයෙන් චන්ද්‍රිකා පුදයි…

colombotoday

ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටව යයි..

colombotoday

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය : තවත් සැකකරුවෙකු CID අත්අඩංගුවට

colombotoday

මීටියාගොඩදී වෙඩි තැබීමක්

Admin

අසාද් සාලිට විරෝධය පා ප්‍රාදේශීය සභා සභාපතිවරු රැස්වීමෙන් පිටව යයි

colombotoday

දෙපා නැති නාඳුනන මළ සිරුරක් ගං ඉවුරක

Admin