Colombo Today Local News

ප්‍රංශයේ ඉහළම ගරු සම්මානයෙන් චන්ද්‍රිකා පුදයි…

ප්‍රංශ රජය විසින් පිරිනමන ඉහළම සම්මානය වන Commander of the Legion of Honour සම්මානයෙන් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පිදුම් ලබා තිබේ.

ඒ අනුව එම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ලාංකිකයා වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් මාරින් මහතා ප්‍රංශ ජනපති වෙනුවෙන් මෙම සම්මානය හිටපු ජනපතිට පිරිනැමීය.

Related posts

මහ මැතිවරණයේ දී රාජ්‍ය ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලවලට දේශපාලනය තහනම්

colombotoday

පාඨලීගේ රියදුරු බිරිඳගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

“රට ඉදිරියට ගෙන යන වැඩසටහන ජනපති පැමිණි පසු අරඹනවා“ අගමැති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට කියයි

colombotoday

පතරොම් හා හෙරොයින් සමග කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

උසාවිය ආණ්ඩුවේ කුණු හෝදයි_ සරසවි සිසුන් වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධයේ

colombotoday

රට කළඹන නව රැල්ලක් ! අපේ නායකයා ගෝඨා.. 2019 ජනපතිවරණය දිනනවා නිසැකයි – විමල් කියන කතාව මෙන්න

colombotoday