Colombo Today Local News

රු.65ක්ව පැවැති ආනයනික සහල් වෙළඳ බද්ද රුපියලට අඩු කරයි

ආනයනික සහල් කිලෝවක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක්ව පැවැති බද්ද මෙසේ රුපියල දක්වා අඩුකර ඇත.

මුදල් අමාත්‍යාංශය පසුගිය 2 වැනිදා සිට මේ මස 21 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් බද්ද අඩුකර තිබේ.

Related posts

නෙළුම් කුළුණට මංගලගෙන් අලුත් නමක්…

colombotoday

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

තෙල් ටැංකි ගනුදෙනුවත් සමග ඉන්දියාව ත්‍රිකුණාමලේට ඇතුළු වෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

colombotoday

වැලිකඩ ගිහින් ආ විජිත රෝහණගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක් !! (Video)

colombotoday

බෝනස් කපලා… ජල මණ්ඩලය හෙට සිට අඛණ්ඩව වැඩ වර්ජනයේ

colombotoday

ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්. නව නීතියට වහා යටත් වෙනු. උලමා සභාව මුස්ලිම් ජනතාවට කියයි

colombotoday