Colombo Today Local News

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ගැන අධිකරණයෙන් නියෝගයක්

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (15)දින නියෝග කර තිබේ.

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක්කරමින් වෛද්‍යවරුන් පිරිසක් ගොනුකර තිබූ රිට් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

Related posts

නව මැතිවරණ කොමිසමට හිටපු තිදෙනාම නැහැ

colombotoday

“ලංකාව-ඉන්දියාව අතර හනුමා පාළමක් හදන්නෑ” මහාමාර්ග ඇමති

colombotoday

තවත් පුරාවිද්‍යා රක්ෂිතයක් ඩෝසර් කර බිමට සමතලා කර දමයි..

colombotoday

දින ගණනක මෙහෙයුමකින් අයිස් – හෙරොයින් කිලෝ 200ක් නාවික හමුදාව අල්ලයි

Admin

ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත්

colombotoday

වෛද්‍ය සේවා වෘත්තිය සමිති 16ක් එක්ව ආරම්භ කල වැඩවර්ජනය අවසන්

colombotoday