Colombo Today Local News

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලංගොඩ, පින්නවල ප්‍රදේශයට ඊයේ (07) රාත්‍රියේ පැවැති අධික වර්ෂාවත් සමග විශාල පස් කන්දක් කඩාවැටී තිබේ.

ඒ හේතුවෙන් අද (08) අලුයම සිට එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පුර්ණයෙන්ම බාධා එල්ලවී ඇත.

පින්නවල නගරයට මීටර් 100ක් පමණ ආසන්නයෙන් මෙම නායයෑම සිදුවී ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙම ස්ථානයේ නායයෑම් සිදුවූ බව වාර්තා වේ.

Related posts

එක්නැලිගොඩ තීන්දුවට එරෙහිව ඥානසාර හිමිගෙන් ඇපෑලක්…

colombotoday

මැතිවරණ ව්‍යාපාරයේ මුදල් සොරකම් චෝදනා – චම්පික, මංගල, මලික්, කබීර් වගකිව යුතුයි

colombotoday

පෞද්ගලික බස් හිමියන්ගේ වැඩ වර්ජනය අවසන්

colombotoday

හම්බන්තොට වරාය චීනයට පැවරීම 8 වැනිදා !

colombotoday

නැගෙනහිර මහ ඇමති හමුදා නිලධාරියාට බැන්නා කියා පැමිණිල්ලක් නෑ – ආරක්ෂක ලේකම්

colombotoday

අගමැතිකමෙන් ඉවත් නොවන්නැයි මහින්ද රනිල්ට කීවා..

colombotoday