Uncategorized

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කෙරේ…

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ තීරණය ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අදාළ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන බවද අමාත්‍යවරයා කීය.

Related posts

What is lampshading? The leggy fashion trend, explained

colombotoday

රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහි බැඳුම්කර නඩුව යළි කැඳවීමට දින නියමවෙයි

colombotoday

ගෑස් නැව් වලට මුදල් ගෙවයි

colombotoday

යහපාලන වේදිකාවේ උඩ දම දමා පතුරු ගැසූ දූෂණ චූදීතයා “සජින් වාස්“ – සජිත්ගේ සහයට එක්වෙයි

colombotoday

“කවුරු කොහොම කීවත් මගේ විශ්වවිද්‍යාලය ජනවාරි 3 විවෘත කරනවා” – හිස්බුල්ලා

colombotoday

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරන්න බෑ !

colombotoday