Colombo Today Local News

ගුවනින් ආ කුෂ් පන්නන්න බැරි වෙයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ සැකසහිත පාර්සලයක් පරීක්ෂා කිරීමේදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් සොයාගෙන ඇත.

රේගු නිලධාරීන් විසින් අදාළ පරීක්ෂා කිරීම සිදුකර ඇති අතර එහිදී අදාළ පාර්සලය රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බව රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

කල්පිටියෙන් ඇල්ලූ මිලියන 60 කහ තොගය

colombotoday

රාජපක්ෂ පවුලට රට පනින්න මාලදිවයින් හිටපු ජනාධිපති මගක් හදනවාද? නාමල් රාජපක්ෂට මාලදිවයින් මාධ්‍යවේදියෙකුගෙන් අභියෝගයක්.

colombotoday

ඒකාබද්ධ විරෝධතාවට වනාතමුල්ලේ දී ජල හා කදුළු ගෑස් ප්‍රහාර

Admin

සීතාවකටත් කෞතුකාගාරයක්සීතාවකටත් කෞතුකාගාරයක්

Admin

“ගරු අගමැතිතුමනි, පාරිභෝගිකයාව කබලෙන් ලිපිට දාන්න එපා” – පාරිබෝගිකයන් සුරැකීමේ සංවිධානය

colombotoday

“ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත බලයක් ඕන… ඉඩම් පොලිස් බලතලත් ඕන“ විග්නේශ්වරන් මස් රාත්තලම ඉල්ලයි

colombotoday