Colombo Today Local News

අක්‍රියව වූ නොරෝච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අද රාත්‍රියේ සිට යළි පද්ධතියට..

අක්‍රියව පැවති නොරෝච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අද (15) රාත්‍රි 8.00 ට යළි පද්ධතියට එක් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

පසුගිය 08 වැනිදා නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසියේ බිඳ වැටුණි.

මේ හේතුවෙන් මෙගාවොට් 270ක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි විය.

Related posts

ප්‍රජා අයිතිය අහෝසි කලොත් කරන දේ මහින්ද කියයි

colombotoday

මීලග රාජ්‍ය නායකයා සහ ශ්‍රීලනිප නායකයා මහින්ද අමරවීරයි.. රටපුරා පිළිගැනීමේ උත්සව.. !

colombotoday

සැකකරුවන් වීඩියෝ තුළින් අධිකරණයට

colombotoday

Time Out ක්‍රමයට සැමරීමට විදෙස් මාධ්‍යයේ අවධානය

Admin

පාර්ලිමේන්තුවේ ආරක්ෂක රැකවල් තර කරයි

colombotoday

හිටපු නාවික හමුදාපති ජනපති කොමිසමට කැඳවයි

colombotoday