Colombo Today Local News

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ වෙඩි තැබීම්වලින් 19ක් මියගිහින්

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ මරණ වාර්තා වී ඇත්තේ වෙඩි තැබීමේ සිදුවීම් 27කින්.

එසේම අදාළ සිද්ධිවලින් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.

Related posts

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

පොහොර නොමැතිවීමෙන් ඇතිවූ අවුල්සහගත තත්වයට ප්‍රධාන වගකිවයුත්තා කෘෂිකර්ම ඇමති

colombotoday

මුහුණු පොතෙන් හමු වූ අනියම් සැමියාට හත් හැවිරිදි දියණිය අපයෝජනයට දීලා

Admin

එස්.ටී.එෆ් වෙඩි පහරින් පාතාල වෙඩික්කරුවෙක් මරුට

Admin

මැකෝ වෙනුවෙන් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය උසාවි එයි

colombotoday

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් 13 දක්වා ඉහලට.

colombotoday