Colombo Today Local News

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ වෙඩි තැබීම්වලින් 19ක් මියගිහින්

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ මරණ වාර්තා වී ඇත්තේ වෙඩි තැබීමේ සිදුවීම් 27කින්.

එසේම අදාළ සිද්ධිවලින් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.

Related posts

අගමැති බැදුම්කර කොමිසමට එන දා එජාපයෙන් කොළඹ විරෝධතා !

colombotoday

පෙම්වතිය මගහැරියාට පෙම්වතාට පිහිපහරක්

Admin

නදීශා ප්‍රසිද්ධියේම ‘සිල් බිඳ ගනී’.. මඩු වල්ගෙන් තලන්න වෙයි!

colombotoday

සිංහල කාන්තාවන් වඳ කිරීමේ කුමන්ත්‍රණය ඥානසාර හිමි හෙළි කරති.

colombotoday

මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් මරුට

colombotoday

“රාජාංගණය ජල ව්‍යාපෘතිය පටන් ගත්තේ අපේ ආණ්ඩු කාලේ” – හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන

colombotoday