කොළඹ රිජ්වේ ආර්යා රෝහල ඉදිරිපිට අද (මැයි 12) දහවල් ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ගිනි ගෙන තිබේ.
අදාළ මෝටර් රථය පශු වෛද්‍යවරයෙකුට අයත් මෝටර් රථයක් බව යකොළඹ මහ නගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ දෙකක් සහ නිලධාරීන් යෙදවූ බව ත් ගින්නෙන් කිසිවෙකුට හෝ අවට ගොඩනැගිල්ලකට හානි සිදු නොවී ඇති බව ත් එම දෙපාර්තමේන්තුව පවසයි.