Colombo Today Local News

රිජ්වේ ළමා රෝහල ඉදිරිපිට මෝටර් රථයක් ගිනි ගනී

කොළඹ රිජ්වේ ආර්යා රෝහල ඉදිරිපිට අද (මැයි 12) දහවල් ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ගිනි ගෙන තිබේ.

අදාළ මෝටර් රථය පශු වෛද්‍යවරයෙකුට අයත් මෝටර් රථයක් බව යකොළඹ මහ නගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ දෙකක් සහ නිලධාරීන් යෙදවූ බව ත් ගින්නෙන් කිසිවෙකුට හෝ අවට ගොඩනැගිල්ලකට හානි සිදු නොවී ඇති බව ත් එම දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

තුෂාන් ගුණවර්ධන සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්වීම ගැන ඇමැති බන්දුලගෙන් සී.අයි.ඩීයට චෝදනාවක්

colombotoday

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ බිරිදට කොරෝනා ආසාධිත වෙයි.

colombotoday

කොරෝනා වෛරස පාලනයට මුවාවී රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා

colombotoday

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday

මහින්දට විපක්ෂ නායක වීමට අවස්ථාවක් !

colombotoday

වාහන මිළ නැවතත් නගී…

colombotoday