Colombo Today Local News

කොමිෂන් සභා සාමාජිකයන් පත් කිරීම මේ සතියේ අවසන්

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සියල්ල සඳහා සාමාජිකයන් පත් කිරීම ඉදිරි සතියේදී අවසන් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

කොමිෂන් සභා සභා සාමාජික අනතුරු සම්බන්ධයෙන් අයදුම්පත් බලාපොරොත්තු නොවූ සංඛ්‍යාවක් ලැබීම හේතුවෙන් සාමාජිකයන් තෝරා ගැනීමේ කටයුතු ප්‍රමාදවූ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දිනවල නැවතත් රැස්වීමට නියමිතය.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුවෙක් මියන්මාරයේදි අත්අඩංගුවට

colombotoday

ජාතික උරුමයන් ආරක්‍ෂා කරන බවට ආරක්‍ෂක ලේකම් සහතික වෙයි

colombotoday

මහ කන්නයට දෙන කාබනික පොහොර ගැන ඇමැතිගේ සහතිකය

colombotoday

OIC මාරු වීම් වලට උරණ වූ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් පොලිස් ඇමතිට බලපෑම්

Admin

මීළඟ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය – ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

colombotoday

හෙරොයින් කිලෝවක් සමග කාන්තාවක් කොටු

colombotoday